බොහෝ බෞද්ධයන් පටිච්ච සමුප්පාදයේ මූලික අංග ටික වත් දන්නෙ නෑ.1246Ven Hasalaka Seelawimala Thero

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 84

  • @nishanthigamage4357
    @nishanthigamage4357 3 месяца назад +1

    සාදු සාදු සාදු 🌹🙏🙏🙏🌹

  • @tlaksam3763
    @tlaksam3763 8 месяцев назад +8

    සාදු! සාදු! සාදු ! ස්වාමිවහන්සේට උතුම් වු චතුරාර්‍ය සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වේවා.!! තෙරුවන් සරණයි!!!🙏🙏🙏

  • @KuwaitKk-j7c
    @KuwaitKk-j7c 4 месяца назад +1

    ස්වාමීන් වහන්සේට උතුම් දර්මාවබෝදයම ලැබී නිවනම වහා ලගා වේවා අපටද ඒ මාර්ගය වහා වහා අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @ChandraKanthi-e3b
    @ChandraKanthi-e3b 4 месяца назад +1

    සාදු සාදු සාදු බුදු සරනයි

  • @LalaniDkg
    @LalaniDkg 5 месяцев назад +1

    සාදු සාදු සාදු අපගේ බුද්ධ පුත්‍රයන් වහාන්සේට මෙ ගෙෘතම බුද්ධ සාසනය බබලවන්න බෝහෝ කාලයක් ලැබෙිවා

  • @indrahaputhanthri4627
    @indrahaputhanthri4627 Год назад +1

    සාදු සාදු සාදු, පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි, නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයම අවබෝධ වේවා,

  • @hemamalikumarasiri9064
    @hemamalikumarasiri9064 6 месяцев назад

    සාදු සාදු සාදු සම්බුදු සරනයි ඔබවහන්සේට

  • @nilanthimala6867
    @nilanthimala6867 10 месяцев назад

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @Mala42822
    @Mala42822 7 месяцев назад +1

    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ♥️♥️♥️♥️♥️

  • @janakamadawa8891
    @janakamadawa8891 8 месяцев назад

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @Jayantha.
    @Jayantha. 6 месяцев назад

    සාධු සාධු සාධු තෙරුවන් සරනයි ඔබ වහන්සේට
    මාගේ නමස්කාරය වේවා ,

  • @Nelligedara
    @Nelligedara 7 месяцев назад +1

    තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm 6 месяцев назад +1

    නිවන් පිනිස මේ පින් ඔබ වහන්සේට ඒකාන්තයෙන් හේතු වේවා........

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe5320 Год назад

    නමෝ බුද්ධාය !""!..,අතිපූජ්‍ය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!..ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය අත්වේවා !!!..මේ ගොයුම් සසුනම්ඹරේදීම පිංවත් ස්වාමීන් වහන්සේට පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය අවබෝධ වේවා !!!...ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!..සාදු 👏සාදු👏සාදු👏 තෙරුවන් සරනයි .🌷🌷🌷

  • @tharakaherath2825
    @tharakaherath2825 Год назад

    sadu sadu sadu 🙏🙏🙏 obawahanseta me darmadesanawa nirwanayatama hethu wewa sadu sadu sadu 🙏🙏🙏

  • @dhammadharani8664
    @dhammadharani8664 Год назад

    sadu sadu sadu theruwan saranai උතුම් නිවන අවබෝධ වේවා

  • @SamanthiMaligaspe
    @SamanthiMaligaspe Год назад

    සාදු ....සාදු ....සාදු ...

  • @DisnaSadamali-ym6ri
    @DisnaSadamali-ym6ri Год назад +1

    ස්වාමිනි ඔබ වහන්සේට උතුම් වු චතුරාර්‍ය සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වේවා. තෙරුවන් සරණයි.

  • @Saranga777
    @Saranga777 7 месяцев назад +2

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @KalumSagara-k3y
    @KalumSagara-k3y Год назад

    Oba wahanseta mema pinen niwanama lebewa ..🙏🙏🙏

  • @KamaniPreethika-cy3vb
    @KamaniPreethika-cy3vb 11 месяцев назад +1

    නිවනම අවබෝද වේවා

  • @thusitha5751
    @thusitha5751 Год назад

    බොහොම පින් අපේ හාමුදුරුවනේ දිර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏

  • @ThusithaMakandura
    @ThusithaMakandura 7 месяцев назад

    🙏🙏🙏 Obata Theruwan Sarani, Pinwath Swaminwahansa.

  • @indirathenuwara5146
    @indirathenuwara5146 Год назад

    තෙරුවන් සරණයි!

  • @gaminiekanayake2151
    @gaminiekanayake2151 Год назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 Год назад

    Sadhu sadhu sadhu theruwan saranai pinwath kalyana mithtrayanwahansa

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga4804 Год назад +1

    සාදුසාදුසාදු

  • @premaliyanage5305
    @premaliyanage5305 Год назад

    තෙරුවන්සරනෛ පින්වත් ස්වාමින්වහන්සේට උතුම් දර්මාවබෝදයමවේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷

  • @AbesiriMunasinghe-ez2oq
    @AbesiriMunasinghe-ez2oq Год назад

    Sadu sadu sadu

  • @dayapriyankara6408
    @dayapriyankara6408 Год назад

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

    • @deepthikawijayanthi617
      @deepthikawijayanthi617 Год назад

      mama godak bana ahuwa,digu kalayak,eth oba wahansege darma deshanawan asu wita mata loku wenasak danenawa,esema hitha pura ,mahath sathutak,danenawa,oba wahanseta chathrarya sathya waha awaboda weemata me pina hethu wewa

    • @chandranikulauthum9233
      @chandranikulauthum9233 5 месяцев назад

      Sadu sadu saaduuu🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️🙏🏼

  • @subodhijayasena2281
    @subodhijayasena2281 11 месяцев назад

    සාදු සාදු සාදු...

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 Год назад +1

    සාධු සාධු සාධු අපේ ස්වාමීනි දීර්ඝායු වේවා

  • @renukaaluthgama4921
    @renukaaluthgama4921 Год назад

    Ape, hamuduruwan, wahaseta, rahth,, bawayama, labewa,

  • @abeypalliyaguru8295
    @abeypalliyaguru8295 Год назад

    උතුම් තෙරුවන් සරනින් ස්වාමින් වහන්සේ ට තවතවත් දර්මදෙසනා පැවැත්විමට වාසනාව ලැබෙවා .සාදු සාදු සාදු ....

  • @siththaru3366
    @siththaru3366 11 месяцев назад

    🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @samudramendis6459
    @samudramendis6459 Год назад

    ඉත⁣ාම හොද බණක්.ගොඩක් තේරුමි ගත්තා මෙි අනිත්‍ය ලෝකය ගැන.

  • @priyankabandara8899
    @priyankabandara8899 4 месяца назад

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 Год назад

    ආශ්චර්‍යයි පින්වත්ස්වාමීන්වහන්ස ආශ්චර්‍යයි සිතේ යතාස්වාභාවය .ජිවිතයේ අනිත්‍ය ස්වාභාවය හරිම අපූරුවට තේරුම්කරදුන් ඔබවහන්සේට උතුම්වු නිවනමවේවා ..සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793 Год назад

    පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස සම්මා සම්බුදු සරණයි ඇත්තටම පංචනීවරණ වලින් විඩාවට පත්නොවන සිතක් හදාගන්න පුළුවන්කම ලැබිල තියෙනව. ඒවගෙම ගෞරවනීය ඔබ වහන්සේට අප්‍රමාණ කුශල් රැස් වෙන්න ඔබවහන්සෙගෙ දෙශනා තුලින් විශ්වය තුල පවතින කිසිම දෙයක් මගෙ නොවන බවත් උපාදානස්කන්ධය ලැබුණෙ කුශල අකුශල විපාකයන් විදීමට විනා මට අයිති නැති බවත් අවබොධ කරගන්න පුළුවන් වූවා .සත්‍ය වශයෙන්ම ඔබ වහන්සේ දෙශනා කල බණ පදයක් පාසා කුශල් රැස් වෙවා වර්තමානයේ කිසිවකින් නොසැලී ඉන්න හැකියාව ඇති සිතකින් ලොකය දෙස බලා මාතුල අර්බුද හදා නොගැනීමට උත්සාහ කරනවා ඇත්තටම සිතන්න ගියහම අනෙක් මිනිසුන්ට වගෙ මගෙ ජීවිතය තුල ද ප්‍රශ්න නැතුවා නොවේ නමුත් මම සියල්ල අතහැරලා සන්සුන් මානසික තත්වයකින් ඉන්නව අපිට තියෙන එකම පිහිට ධර්මය විතරයි හොදින් අවබෝධ කරගෙන ඉන්නෙ. ඔබ වහන්සේගෙ දෙශනා ශ්‍රවනය කරන හැමොම එහෙම එහෙම හිතෙනවා ඇති . ගෞරවනීය ඔබ වහන්සේට නිදුක් නිරෝගීව සූවසෙ දීර්ඝායුෂ ලබමින් වැඩ සිටීමට ත්‍රිවිධ රත්නයෙ ආනුභාවයෙන් ආශිර්වාදය ලැබේවා

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi Год назад

    සම්මා සම්බුදු සරණයි

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 Год назад

    🙏🙏🙏🌹🌹🌹

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa4237 Год назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @jayanthawijegunaratne
    @jayanthawijegunaratne Год назад +1

    THERUWAN SARANAI🙏🙏🙏

  • @gangakumari834
    @gangakumari834 Год назад

    Pin wath suwameenwahansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @fury23346
    @fury23346 Год назад +1

    මේ ආත්ම භවයේදී ම ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ වීමට මේ පින් උපකාර වේවා!🙏🙏🙏

  • @sanathpiyarathne7399
    @sanathpiyarathne7399 Год назад

    Numba wahanseta Uthum wu nirwana suwayama wewa ...

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm 6 месяцев назад +1

    සාදූ .....සාදූ ......සාදූ ........

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 Год назад

    🙏🏽🙏🏽🙏🏽

  • @VimukthiDanushka
    @VimukthiDanushka 5 месяцев назад

    ❤❤❤❤❤❤

  • @sumanahewage8796
    @sumanahewage8796 7 месяцев назад

    Sadu sadu sadu 😢 48:02

  • @achalawickramasinghe2226
    @achalawickramasinghe2226 Год назад

    🙏🙏🙏🙏සාධු!!සාධු!!🙏🙏🙏

    • @UdeshikaMadirigiriya
      @UdeshikaMadirigiriya 9 месяцев назад

      Pinvanta swamin wahanseta me jevitayemadrarmaya avabodha veva sadu .....sadu....sadu

  • @lilanichampika3852
    @lilanichampika3852 Год назад

    ❤❤❤❤

  • @gangarenukadesilva3557
    @gangarenukadesilva3557 Год назад

    🙏🙏🙏🙏🙏🙏

  • @Samaaa67-nu2kv
    @Samaaa67-nu2kv 6 месяцев назад

    oba wahanse nisa awiddyawa dutuwa mepamana kal dutu lokaya kada watuna

  • @premalathapanapitiya-cc4xy
    @premalathapanapitiya-cc4xy Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha2972 Год назад

    🙏🙏🙏

  • @janakiewickramasekara1034
    @janakiewickramasekara1034 Год назад

    🙏🏼🙏🏼🙏🏼

  • @Cantyaal-lw3yd
    @Cantyaal-lw3yd Год назад

    Sadu Sadu Saduu mage Nams karaya wevaa pinvath Suwamin Wahansa ❤

  • @AnandaMunasinghe-gj3eb
    @AnandaMunasinghe-gj3eb 4 месяца назад

    කිසිවෙක් වහ වහා කියා නිවන් ප්‍රාර්ථනා කරන්නේ නම් එය විධානයකි. එවිට එය අමා නිවන නම් නොවේ.

  • @Samaaa67-nu2kv
    @Samaaa67-nu2kv 6 месяцев назад

    me saddarmaya kiyadenna obawahanse boho ayu laba sitithwa.

  • @kavindugishan3183
    @kavindugishan3183 Год назад

    සාධු සාධු සාධු

  • @yuthminikothalawala8866
    @yuthminikothalawala8866 Год назад

    Sadu sadu sadu !

  • @sanjeewanijayasekara3007
    @sanjeewanijayasekara3007 2 месяца назад

    Sadu sadu sadu

  • @yasorajapaksha542
    @yasorajapaksha542 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @therunibandara8278
    @therunibandara8278 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandyagunawardana1565
    @sandyagunawardana1565 Год назад

    🙏🙏🙏🙏

  • @DhammiKumuduni
    @DhammiKumuduni Год назад

    🙏🙏🙏🙏🙏

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake 6 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheepalaperera5984
    @maheepalaperera5984 Год назад

    🙏🙏🙏

  • @Nalinda0425
    @Nalinda0425 Год назад

    🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648 Год назад

    🙏🙏🙏

  • @DSD394
    @DSD394 Год назад

    🙏🙏🙏

  • @lalithkarunaratna6958
    @lalithkarunaratna6958 Год назад

    🙏🙏🙏

  • @madushankaekanayaka86
    @madushankaekanayaka86 Год назад

    🙏🙏🙏

  • @nd.chamaliamarakoon8691
    @nd.chamaliamarakoon8691 Год назад

    🙏🙏🙏

  • @chamodidewminie5652
    @chamodidewminie5652 9 месяцев назад

    🙏🏻🙏🏻🙏🏻

  • @lalithdedigamuwa5868
    @lalithdedigamuwa5868 Год назад

    🙏🙏🙏

  • @vamfonseka421
    @vamfonseka421 Год назад

    🙏🙏🙏🙏

  • @chanivitharana4533
    @chanivitharana4533 5 месяцев назад

    🙏🙏🙏